සිය දෙමාපියන් ගේ දේපොල අනීතිකව වංචා සහගත ලෙස පවරාගනිමින් සමාජ මාධ්‍යය ඔස්සේ ව්‍යවසායිකාවක ලෙස පෙනී සිටිමින් කටයුතු කරන කාන්තාවක පිළිබදව අපට වාර්තා වේ.
මෑතකදී Mr Coconut යන ලාංජනය ඔස්සේ ව්‍යාපාර කරන ඇය නමින් නිමේෂා පරණතන්ත්‍රි වේ. හෝකන්දර ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ දියණියකව වන ඇය පියාගේ අභාවයෙන් පසු ඔහුගේ දේපොල අන්තිම කැමති පත්‍රයට අනුකූල නොවන ආකාරයට කටයුතු කර පවරා ගෙන මෙම කටයුතු කරගෙන යනු ලැබේ.
ඇගේ සැමියා වන සුරංග විමලපාල නැමැත්තා ද මෙම කාර්යය සදහා අනුබල දෙන අතර ඔහු කලක් හමුදාවන් සදහා ආහාර සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර ඒ හරහා ඇති වූ සබදතා මත දේශපාලඥයන්ගේ බලය මෙම අනීතික ක්‍රියා සදහා උපයෝගී කරගෙන ඇත.තම සැමියාගේ සහ තමාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස්කල කූඨ ලේඛන උපයෝගීකරගෙන ලක්ෂ 4000 ක පමණ දේපොල මෙම යුවල පවරාගෙන ඇති අතර
තළවතුගොඩ පිහිට නිවාස කිහිපයක් සහ ඉඩම් කොටස් කීපයක් මෙසේ අයිතිකරගෙන ඇත. ප්‍රසිද්ධ දේශපාලඥයින් කීප දෙනෙකුට මෙම දේපොල මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
මේ පිලිබද විමසීම නිසා නිමේෂා නැමැත්තිය සිය මව වන ප්‍රියන්ති පරනතන්ත්‍රිට ද පහර දී ඇත. සිය සැමියාගේ මරණය පවා සැකසහිත බව පරණතන්ත්‍රි මහත්මිය විටෙක පවසා ඇත.පාතාල කණ්ඩායම් සහ දූෂිත දේශපාලඥයන් ගේ සහයෙන් ඔවුන් මෙම අනීතික කටයුතුවල නිරත වේ.
තැඹිලි සහ කුරුම්බා බෝතල් කිරීමේ ව්‍යාපාරය සදහා තමා වියට්නාමයට ගොස් යන්ත්‍රෝපකරණ මිළදී ගෙන මූලික පදනම මව විසින් සකස්කල ද මුලික ධනය සහ දැනුම සිය දියණිය කොල්ල කා ඇති බව බවද වාර්තා වේ.